විසිතුරු මසුන් පිළිබඳ තොරතුරු සිංහලෙන්
ප්‍රධාන පිටුව
ලංකාවට ආවේණික මසුන්
මත්ස්‍යයින්ට වැළඳෙන රෝග
මත්ස්‍යයන් හඳුනා ගනිමු
Blog
ගෝල්ඩ්ෆිෂ් මත්ස්‍යයින් ඇතිකිරීම (1 කොටස)
|
බෙලොන්ටිඩේ
|
සිප්රිනිඩේ
|
සික්ලිඩේ
|
චරසිඩේ
|
චරසිඩේ කුලය (Characid)
ලොව බිහිසුණුම මත්ස්‍යා ලෙස සැලකෙන පිරන්හා (Piranha) මත්ස්‍යා අයත් වන මත්ස්‍ය කුලය වන්නේ මෙම කුලය යි. නියොන් ටෙට්රා (Neon Tetra) ආදී සියළුම ටෙට්රා විශේෂත් සිල්වර් ඩොලර් (Silver Dollar), පාකු (Paku), පිරන්හා (Piranha) ආදී මසුන් මෙම කුලයට අයත් වේ. අභිජනන රටාව සිප්‍රිනිඩ් කුලයේ මත්ස්‍යයින්ට සමාන ය. මොවුන් ආම්ලික ජලය (Acid water) ප්‍රියකරයි.
|
බෙලොන්ටිඩේ
|
සිප්රිනිඩේ
|
සික්ලිඩේ
|
චරසිඩේ
|
|
Home
|
Contact
|
Belontidae
|
Cyprinidae
|
Cichlidae
|
Characidae
|